Friday, December 4, 2009

3Ds Max භාවිතයෙන් පන්දුවක් විකට්ටුවට වදින දර්ශනයක් නිර්මාණය කිරීම -1 කොටස- 3Ds Max සිංහලෙන්-

3Ds Max භාවිතයෙන් පන්දුවක් විකට්ටුවට වදින දර්ශනයක් නිර්මාණය කිරීම

පළමුව 3Ds Max විවෘත කරගන්න ඉන් පසුව සදහා create -->stranded primitives--> Plane වලින් Plane එකක් Top view එක මත නිර්මාණය කරගන්න (මෙය සිදු කරන අකාරය Modaling වලදී සිදු කර ඇත) එහි Parameters පහත පරිද වෙනස් කරගන්න.

මෙම Plane Object එක අපගේ ක්‍රිකට් පිටිය ලෙස සිතන්න දැන් එහි පිච් එක නිර්මාණය කරගත යුතුය ඒ සදහා තව Plane Object එකක් Top view එක මත නිර්මාණය කරගන්න.
එකේ Parameters ගැලපෙන විදිහාට වෙනස් කරගන්න

ඒක පොඩ්ඩක් විතර ඉස්සල්ලා Plane Object එකට වඩා y අක්ෂයෙන් move කරගන්න මේ සදහා move tool එක පාවිච්චි කරන්න පුළුවන්.


දැන් විකට් පොලු නිර්මාණය කරලමු ඒ සදහා create --> stranded primitives--> Cylinder වලින් සිලින්ඩර් එකක් නිර්මාණය කරගන්න.එකේ Parameters පහත පරිදි වෙනස් කරගන්න




දැන් පිහිටීම පහත පරිදි හදා ගන්න




දැන් අනෙක් විකට් පොලු 2 සදහා Cylinder එකේ COPY දෙකක් ගමු ඒ සදහා Top view එකේ ඉදලා cylinder (විකට් පොල්ල) එක select කරලා Move tool එක අරගෙන කී බෝඩ් එකේ Sift key එක තද කරගෙන Y අක්ෂයෙන් අදින්න (දෙවැනි විකට් පොල්ල අවශ්‍ය තැනට එනකන්අදින්න) දැන් එන dialog Box එකේ Nubers of copies තියෙන තැන 2 දාලා OK කරන්න
පහල පින්තූරය බලන්න.





දැන් ප‍හත පීන්තූරය වගේ look එකක් එන්න ඕනේ




ඒවගේ අවේ නැත්නම් comments දාන්න.
දැන් cylinder 3 ම (විකට් පොලු 3 ම) select කරන්න (මේ සදහා Move tool එක අරගෙන ctrl key එක ඔබා ගෙනම select කරගන්න) දැන් Move tool එකෙන් Top view එකේම ඉදගෙන x අක්ෂය දිගේ Plane 2 එකේ කෙලවරට යන්කම් sift එක ඔබාගෙන Move කරගන්න. දැන් එන dialog Box එකේ Nubers of copies තියෙන තැන 1 දලා OK කරන්න.( cylinder 3 ම කොපියක් ගන්න)
දැන් මේ වගේ තියෙන්න ඕනේ


ඒවගේ අවේ නැත්නම් comments දාන්න.

දැන් create --> stranded primitives--> Sphere වලින් ගෝලයක් නිර්මාණය කරගන්න. එය අපගේ ක්‍රික‍්‍ට් පන්දුවයි.

දැන් බේල් ද cylinder යක් මගින් නිර්මාණය කරගෙන පහත පරිද ස්ථාන ගත කරන්න




ඉන් පසුව මෙම නිර්මාණයට Animation එක් කරන අකාරය මීලග ලිපියෙන් බ‍ලාපොරොත්තු වන්න. ගැටළු ඇත්නම් comments දාන්න.







3 comments:

Amith Ireshan said...

meke registerwel site add karan free lu denne http://directory.graphics.lk/

Kasun Nadeeshana said...

@ Amith Ireshan

අදහස් වලට බොහෝම ස්තුතියි මම http://directory.graphics.lk කරන්නම්

ගීතික බුලත්සිංහල said...

නියමයි.. තව හොද වැඩ ටිකක් කියල දෙන්න..

Post a Comment

ප්‍රතිචාරයක් සටහන් කරලාම යන්න. හොද නරක අඩුපාඩු ඕන එකක්

Page Rank