Showing posts with label Modeling. Show all posts
Showing posts with label Modeling. Show all posts

Sunday, November 8, 2009

3Ds Max සිංහලෙන්-Modeling a Table


3D s Max වලින් මේසයක අකෘතියක් සෑදීම. Modeling

පළමුවෙන්ම දකුණු පැත්තෙ ඇති පැනල් එකෙන් Standard primitives වලින් Box යන්න තොරාගෙන Top view එක මත Box එකක් ඇද ගන්න.එකේ primitives පහත පරිදි වෙනස් කරගන්න.

රුපය 1


ඉන් පසුව ‍ Box එක මත Right click කර convert to යන්නෙන් Editable poly යන්න තොරාන්න.

රු 2

දැන් දකුණු පැත්තේ ඇති පැනල් එකෙන් selection යන්න යටතේ ඇති Polygon (රතු හතරැස් පහැති කොටුව) යන්න තෝරා ගන්න. දැන් preparative view එකට ගොස් Arc rotate tools එක මගින් Box එක යට පැත්ත හරවා පහත රූපයේ පරිදි එක් පොලිගනයක් select කර ctrl key එක press කරගෙනම රූපයේ පරිදි අනෙක් පොලිගන් 3 ද selectකර ගන්න.

රැ3

දැන් දකුණු පස ඇති පැනල් එකෙහි Edit polygon යටතේ ඇති Extrude යන්න තෝරා ගන්න.

දැන් රතු පැහැයෙන් ඇති පොලිගනයක් මතට මවුසය ගෙන යන්න. එවිට මවුස් පොයින්ටරය වෙනස් වේවි. දැන් එය click කරගෙනම මවුසය අත නොහැර පහලට අදින්න.

රැ4

දැන් මේසයක පෙනුමක් ලැබී ඇත.


Page Rank